Advertisement


ආණ්ඩුව යන ගමන සුබවාදී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ආණ්ඩුවට ඉදිරියේදී වීමට නියමිත දේ තමන් දන්නා නමුත් එය වළක්වා ගත යුතු නැති නිසා හෙළි කරන්නේ නැති බවද ඔහු කියා සිටියේය.

හිරු රූපවාහිනියේ පැවති සලකුණ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements