Advertisement

දෙවෙනි වරටත් මවු පියන් වෙන්න බලාගෙන ඉන්න රෝහිත ටටියානා

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ වගේම ටට්යානා ලී රාජපක්ෂ කියන්නේ නිරන්තරයෙන්ම සමාජ මධ්‍යයේ කතාබහට ලක් වෙන චරිත දෙකක්. බොහෝ දෙනෙක් ආදරේ කරන මේ දෙන්නා තමයි රාජපක්ෂ පවුලට හා හා පුරා කියලා මුලින්ම මුණුබුරෙක් අරගෙන ආවේ.
 
ඉතින් ඔන්න නැවත වතාවක් උතුම් මව් පිය පදවිය ලබන්න මේ දෙන්නා සුදානම් වන බව හැමෝම දන්නවනේ. ඒ වගේමයි ඔවුන් දෙදෙනා මව් පිය පදවියට සුදානම් වෙන ඡායාරූප කිහිපයක්ම සමාජජාල මාධ්‍යවලට එකතු කරලා තියෙනවා.

ඉතින් අපේ රටේ හිටපු ජනපති වර්තමාන අගමැති නැවත වතාවක් සියා කෙනෙක් වෙන්නයි හදන්නේ.නැවත වතාවක් උතුම් මව් පිය පදවිය ලබන්න සුදානමින් ඉන්න මේ දෙන්නට අපි හදවතින්ම සුබ පැතුම් එක්කරණවා.ඉතින් මේ ඔවුන් දෙදෙනාගේ අලුත්ම චයාරුප පෙළක් තමයි අද අපි ඔබට ගෙනෙන්නට හිතුවේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements