Advertisement


අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් සමාව අයදින බව පූජ්‍ය වීරකැටියෙ සංජය හිමියෝ සඳහන් කරති.

පසුගියදා ගාල්ල ගිංතොට විහාරස්ථානයක අඳනකඩය පිටින් අසභ්‍ය වචනයෙන් පිරිසකට බැණ වදිමින් හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල එහෙම එහිමියෝ මේ බව පැවසූහ.

එකී වීඩියෝ පටයේ දැක්වුනේ අදනකඩය පිටින් අසභ්‍ය වචනයෙන් බනිමින් කිසිවෙකුට පහර දීමට උත්සාහ කරන බවයි.

කෙසේ වෙතත් උන්වහන්සේ සඳහන් කරන්නේ විහාරස්ථානයේ ඉඩම් අල්ලාගෙන සිටින පිරිසක් අතර මෙම මතබේදය සිදු වූ බවත් අදනකඩය පිටින් සිටයේ බුද්ද චීවරයට අපහාසයක් කිරීමට අකමැති නිසා බවය.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් ද ඒ ආසන්නයේ් සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements