Featured News

Video Gossip

Advertisement


රට පුරා සියලුම පාසල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.

අද රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව මෙසේ පාසල් වසා දැමීම අප්‍රේල් මස 30 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර වර්ධනය වන තත්ත්වයන් සලකා බලා ඉදිරි පියවර ගැනීමට නියමිතය.

ඒ සමගම පිරිවෙන්, පුද්ගලික උපකාරක පංති, පෙර පාසැල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආදියද වසා දැමෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements