Advertisement


ප්‍රකට පාතාල කල්ලි නායකයෙකු වන දිනිත් මිලාන් නොහොත් ‘ඌරු ජුවා’ සුදු වෑන් එකකින් දාගෙන ගිය බව ඔහුගේ නිවැසියන් පැවසූ බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි කැදවුම්කරු සුදේශ් නන්දිමාල් කියා සිටියේ ඊට ටික වේලාවකට පසු දැඩිගමුව ප්‍රදේශයේ නිවසකදී වෙඩි වැදි ඌරු ජුවා මියගොස් ඇතැයි වාර්තා වූ බවයි.

මෙම තත්වය යටතේ මෙය ඝාතනයක් යයි සැක කල හැකි බවත ඔහු තව දුරටත් පැවසීය.

පොලීසිය සඳහන් කරන්නේ සඟවා තිබූ අවි ආයුධ කිහිපයක් සොයා ගැනීමට ඌරු හදම්ර සමග දැඩි ආරක්ෂාව මධ්‍යයේ අදාල නිවසට ගිය අවස්ථාවේ දී පොලිසියට අත් බෝම්බයකින් ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහයක් නිසා පොලිසිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements