Featured News

Video Gossip

Advertisement


බැසිල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වන්නේ නම් තමන් ඊට කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ මහතාගේ සාම්ප්‍රදායික නැති බවත් අලුත් චින්තනයක් දැක්මක් ඔහුට ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතාගේ මනුස්සකම තවම සමාජයේ ඉදිරියට ඇවිත් නැතැයි ද ඔහු කීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements