Advertisement


කොරෝනා වෛරස ශරීරගත වූ පුද්ගලයන් සඳහා ‘වහරක හෙල ඔසු’ විසින් පැණියක් අඳුන්වා දී තිබේ.

දේශීය වෛද්‍ය අනිල් කාර්යවසම් මහතා පවසන්නේ ආසාදිතයකු වරකට තේ හැන්ද බැගින් අවස්ථා 05කදී මෙය පානය කල යුතු බවයි.

මෙම ඖෂධය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ද ලැබී ඇත.

අවුන්සයකින් යුතු යුතු මෙම පැණි කුප්පියක් රුපියල් 220 ක මුදලකට රට පුරා
සිංහල බෙහෙත් වෙලදසැල්වල ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

එම ඖෂධය ආ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා වෙත පෙර ද පිරිනමා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements