සක්මන් කරද්දී අටමස්ථානයේ හිමිනමක් ඇදවැටී අපවත් වේ - කොරෝනා ආසාදිත බව හෙලිවෙයි
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි විහාරස්ථානයක වැඩ සිටි හිමි නමක් හදිසියේ අපවත්වීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ අපවත් වූ හිමිනම කොරෝනා ආසාදිත බවය.
හිමියන් තම විහාරස්ථානයේ සක්මන් කරමින් සිටියදී හදිසියේ ඇද වැටි අපවත් වී තිබිණි.
එම හිමිනම බිම වැටී සිටිනු දෙක සාමණේර හිමිනමක් සහ පොලිස් නිලධාරියෙකු එක්ව රෝහල්ගත කර තිබේ.
පසුව කරන ලද පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බවය.

