Advertisement

සිවිල් ආරක්ෂක භටයකු රාජකාරියේ යෙදී සිටියදී හදිසියේ සිහිසුන්ව බිම ඇද වැටී මියගොස් තිබේ.

අරලගංවිල පොලීසිය සඳහන් කරන්නේ පොලොන්නරුව කන්දේගම පිහිටි සිවිල් ආරක්ෂක බලකා අනුඛණ්ඩයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී මෙම සෙබලා මියගොස් ඇති බවයි.

එහි අවිගබඩාව අසල රාජකාරියේ දී සිටියදී සෙබලා මෙසේ මියගොස් ඇත.

ඔහුගේ මෘත දේහය රෝහලට ගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements