Advertisement


කොරෝනා වෛරස සම්බන්ධයෙන් සමාජයක් ලෙස එක පිළිවෙතකට අනුගත වී රෝගය පාලනය කිරීමට කටයුතු නොකළ හොත් ඉදිරි සුමාන දෙක ඇතුළත ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ තත්ත්වයට අනිවාර්යෙන් පත්වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
එහි සභාපතිනී වෛද්‍ය ගුණරත්න මහත්මිය මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියාය.

තව සුමාන දෙකක් හෝ ඊට ආසන්න කාලයකදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජීවන රටාවට අනුගත නොවුනහොත් ඉන්දියාව මෙන් ඉතාම අභාග්‍ය සම්පන්න තත්වයකට මෙරටද පත්වනු ඇතැයි ද ඇය කියා පැවසීය.

ආසාදිතයෙක් නිවසේ සිටින්නේ නම් නිවසේ අන් අයද මුව ආවරණ පැළඳ සිටීම ඉතා වැදගත් යයිද ඇය කියා සිටියාය.
GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements