Advertisement

 


Covid-19 ආසාදිතයන් ගෙ සීග්‍ර වර්ධනයක් පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ පෙන්නුම් කරමින් ඇත.

එම ප‍්‍රදේශයේ වෛරස ආසාදිතයන් හඳුනා ගන්නා ආකාරය අනුව පෙනී යන්නේ පිලියන්දල නගරය පුරාම වෛරසය පැතිරී යමින් ඇති බව යයි ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය සඳහන් කරයි.

එම ප්‍රදේශය වසා දමා තිබුණි නම් තත්ත්වය පාලනය කරගත හැකිව තිබූ බව ද ඇය පැවසුවාය.

දැන් හෝ එම තීරණය ගන්නේ නම් ඉතා හොඳ බව ද ඇය කියා සිටී.

පිළියන්දල සහ කැස්බෑව ප්‍රදේශයෙන් ඊයේ දිනයේ පමණක් ආසාදිතයන් 360 දෙනකු හඳුනා ගෙන තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements