Advertisement


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීම තහවුරු කර තිබේ.

ඒ අනුව ඔහු එළඹෙන 08 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.

ඔහුට පහර දීම සඳහා පාර්ලිමේන්තු පිවිසීම සඳහා පොදු ජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වීමට නියමිත අතර දැනට ඒ සඳහා කිහිපදෙනකුම සූදානමින් සිටින බවද වාර්තා වේ.

ඔහු පාර්ලිමේන්තු පැමිණි පසු අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට ද නියමිතව ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements