Advertisement


චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයයට සහභාගී වීම හේතුවෙන් මාධවී ඇන්තනීද අත්අඩංගුවට ගෙන ඇත.

මාධවී ඇන්තනී ගේ ස්වාමි පුරුෂයා ද මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතරේ වෙතැයි සදහන්ය.

අත්අඩංගුවට ගත් පිරිස අතර අනර්කලී නම් තරුණියක්ද වන අතර ඇය චන්දිමාල්ගේ ඥාතියෙක් යයිද වාර්තා වෙයි.

ඔවුන් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම සාදයට සහභාගි වූ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරීමෙන් පසු දැනට නිරෝධායන සඳහා යොමු කර තිබේ.

මේ අතර එම සාදය පැවති කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සූපවේදියෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයිද වාර්තා වෙයි.

2021/07/04

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements