Advertisement


මෙරටට එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාව මෙන් දස ගුණයක් අද වන විට කොරෝනා වසංගතය නිසා මියගොස් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

රට ඉතාමත් නරක ලෙස කඩා වැටෙමින් පවතින බවත් ආර්ථිකය විනාශ වී යමින් ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

දැන් අසන්නට ඇත්තේ ‘දැන් සැපද’ කියා යැයිද ඔහු පැවසුවේ සමගි ජන බලවේගය විසින් පවත්වන ලද ‘දැන් සැපද’ විරෝධතාවක් අතරතුරදීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements