Advertisement

රනිල්ට පාර්ලිමේන්තු යන්න කියා බල කල අය මෙන්න

මෙහාට ආවොත් අපිටත් උපදෙස් ටිකක් ගන්න පුලුවම් කියා කතානායකත් කිවුවා

මෑතකදී මුහුදුබත් වූ නෞකාව ගොඩ ගත්තද වත්මන් ආණ්ඩුව නම් ගොඩ ගැනීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

තමනට වත්මන් ආණ්ඩුව සමඟ කිසිඳු ගනුදෙනුවක් නැති බවද පවසන ඒ මහතා තමන් පාර්ලිමේන්තු යන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඩීල් එකක් අනුව යයි එල්ල වන චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය මෝඩ වැඩක් බවත් සජිත් ප්‍රේමදාස යනු අසාර්ථක විපක්ෂ නායකයෙක් බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements