Advertisement


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබේ.

ඒ අනුව වෙනස් වූ අමාත්‍ය ධුර මෙසේයි.
  • ජී.එල්. පීරිස් මහතා – විදේශ අමාත්‍ය
  •  දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය
  • පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ප්‍රවාහන අමාත්‍ය
  • කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය
  • ගාමිණි ලොකු‌ගේ මහතා – විදුලිබල අමාත්‍ය
  • ඩලස් අලහප්පෙරුම මහතා – ජනමාධ්‍ය අමාත්‍ය
  • නාමල් රාජපක්ෂ මහතා – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීකෂණ අමාත්‍ය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements