Featured News

Video Gossip

Advertisement

ජනප්‍රිය නිළි ශලනි තාරකාට කොරෝනා

ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකාට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.

ඇය තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඇය සඳහන් කර ඇත්තේ, ටෙලිනාට්‍ය රූගත කිරීමක් අතරතුර එහි සෙසු ශිල්පින් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් තමන් ජූලි 31 වන දා සිට ස්වයං නිරෝධායනය වූ බවය.
කෙසේ වෙතත්, පසුව ඇති වූ සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් තමන් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය වුණු බවත් එහිදී තමන්ට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණු බවත් ඇය සිය සටහනේ සඳහන් කර තිබේ.

එමෙන් ම, ඇය Sinopharm එන්නත් මාත්‍රා දෙක ම ලබාගෙන ඇති බව ද එහි සඳහන් කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements