Featured News

Video Gossip

Advertisement


සමාජ ජාල මර්දනය කිරීමට නැතිනම් නියාමනය කිරීමට මෙරට තුල කිසිදු නීතිමය හැකියාවක් නැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

සමාජ ජාලා තහනම් කිරීම හෝ නිසි ලෙස නියාමනය කළ යුතු බවද පවසන අමාත්‍යවරයා තමන් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී කිහිපවිටක්ම පවසා ඇතැයිද පැවසීය.

චීනය අද වන විට සමාජ ජාල ක්‍රියාත්මක නොවන බවද ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements