Featured News

Video Gossip

Advertisement


ඉතාලියේ සිටින  පියතුමන්ලා සහ ශ්‍රී ලාංකිකයන් විසින්  එරට බොලොඤ්ඤා නගරයේදී විරෝධතාවයක් පවත්වනු ලැබීය.
පාස්කු ප්‍රහාරයේ මහ මොල කරුවන් සොයා සත්‍යය හෙළි කරන ලෙස බලකරමින් මෙම සාමකාමී උද්ඝෝෂණය පවත්වන බව බව එහි සංවිධායකයන් කියා සිටී.

අදාල විරෝධතාව සදහා ඉතාලි රජය විසින්  අවසරද ලබාදී ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මේ වනවිට ඉතාලියට ගොස් සිටින අතර ඔහු හෙට දිනයේ බොලොඤ්ඤාහිදී ආරම්භ වන G20 අන්තර් ආගමික සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements