Featured News

Video Gossip

Advertisement

ජනපති පැමිණි විගස තවත් ජ්‍යේෂඨ ඇමතිවරයෙක් අස්වෙන්න යයි

තම අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග රාජකාරි කළ නොහැකි යැයි පවසමින් ආණ්ඩුවෙන් ජේෂ්ඨ අමාත්‍යවරයෙකු කලකිරීමෙන් පසුවන බව වාර්තා වෙයි.

මේ පිළිබඳව එම අමාත්‍යවරයා විසින් අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවේ බලධාරීන් දැනුවත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති වීම නිසා මෙම තත්ත්වය මතු වී තිබේ.

ඇතිවී තිබෙන තත්වය මත ඔහු අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට ද කල්පනා කර ඇතැයි ද ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටී.

අමාත්‍යංශයේ ලේකම්වරයා ඉවත් කරන්නේ නම් ඒ වෙනුවට පත් කළ යුතු සුදුසු පුද්ගලයෙක් පවා මෙම අමාත්‍යවරයා දැනටමත් යෝජනා කර ඇතැයි සඳහන්ය.

මේ දිනවල විදේශ සංචාරයක නිරත වන ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා ආපසු මෙරටට පැමිණි පසු අදාල ඇමතිවරයා තීන්දුවක් ගනු ඇතැයිද වැඩි දුරටත් වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements