කලින් යූරියා ටොන් එකක් ඩොලර් 278කට ආනයනය කලද අද යූරියා ටොන් එකක් ඩොලර් 1282 දක්වා මිල ඉහළ ගොස් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.
උත්සව සභාවක් අමතමිනි ඒ මහතා මෙම අදහස් පළ කළේය.
අද වන විට කිලෝග්‍රෑම් 25 ක යූරියා මිටියක් මෙරට අලෙවි කරමින් ඇත්තේ රුපියල් නම දහස ඉක්මවූ මිලකටයි.
