Advertisement

TNA සමග තවදුරටත් ‌ ලෙස කටයුතු නොකල යුතුයි - එජාපයේ තීරණයක්

TNA සමග තවදුරටත් දේශපාලනික ‌ ලෙස කටයුතු නොකල යුතු බවට අද පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම් දි අදහස් පල වි තිබෙනවා .

අද පාර්ලිමේන්තුවේදී ශානිඛයන් රාසාමානිකම් මන්ත්‍රීවරයා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විචේචනය කිරීම මෙලස අදහස් පල කිරිමට හේතු වි ඇති බව සදහන් .

නි්ය කතානායක පත් කිරිමේ ජන්ද විමසීමේදී විපක්ෂයට බහුතරය පෙන්විමට තිබු අවස්ථාව TNA මන්ත්‍රී සුමදිරන් විසින් හිතාමතා අවුල් සහගත කල බවයි රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමේදි සදහන් කර තිබෙන්නේ.පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධුරයට පත් සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් තිබු බවයි හිටපු අගමැතිවරයා එහිදී ⁣පෙන්වා දි ඇත්තේ .

ඒ් අනුව තමන් ගත් ස්ථාවරය අද දිනයේ වෙනස් නොකල බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂය දැන් වෙනත් දෙමල පක්ෂ සමග සහයෝගීතාව ඇරඹීම කල යුතු බවයි කෘත්‍යාධිකාරි මණ්ඩල සාමජිකයන් සදහන් කර ඇත්තේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements