Advertisement

ජනාධිපති ගෝඨා රැගත් ගුවන්යානාව ගියපු තැන

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගත් ගුවන් යානය මාලදිවයිනේ සිට සිංගප්පුරුව දක්වා අද (14) ගමන් ඇරඹීය.

බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේ සෞදි අරාබි ගුවන් සේවයට අයත් එම යානය සම්බන්ධයෙන් විශාල පිරිසක් සොයාබලා ඇති බවය.

ඒ අනුව එය අද දිනයේ මෙතෙක් වැඩිම පිරිසක් අවධානය යොමුකළ ගුවන්ගමන (most-tracked flight) බවට පත්වී තිබේ.
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ලොව පුරා දැඩි අවධානයක් යොමුව ඇති බව ඉන් පෙනීයන බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements