Advertisement

පක්ෂව ඡන්ය 123යි
ජනක රත්නායක ධුරයෙන් ඉවතට

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළව ආණ්ඩුව විසින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය.

මෙහිදී එයට පක්ෂව ඡන්ය 123 ලැබුණ අතර විපක්ෂව ඡන්ද 77ක් ලැබුණි. ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වූ මන්ත්‍රීවරු අතරින් කිහිපදෙනෙකු මෙන්ම විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මෙම යෝජනාවට පක්ෂව ආණ්ඩුව සමග ඡන්දය භාවිත කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements