Advertisement

ලොහාන් රත්වත්තේ නාමල්ගේ ගෙට පැන ගුටි කෙලියක් - මහ ගාලගෝට්ටියක් ශිරන්ති බේරයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා අතර උණුසුම් වචන හුවමාරැවක් සිදුව තිබේ.

කොළඹ පිහිටි නාමල් රාජපක්ෂ මහතාගේ නිවසට රාත‍්‍රි කාලයේ පැමිණ ඇති ලොහාන් රත්වත්තේ සමග සිදුවූ මෙම බහින්බස්වීම ගුටිබෙට හුමෝරුවක් දක්වා වර්ධනය වීම නිවසේ සිටි පිරිසේ මැදිහත් වීමෙන් වලක්වා ඇතැයිද වාර්තා වෙයි.ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සම්බන්ධයෙන් දෙදෙනා අතර මෙම වචන හුවමාරු සිදු වී තිබේ.

නිවසේ සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදිහත්වී මෙම වචන හුවමාරුව ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය නොවීමට වලබලාගෙන ඇත.

ලොහාන් රත්වත්තේ මහතා එහිදී තදින්ම සඳහන් කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවයි.

නමුත් නාමල් රාජපක්ෂ මහතා ඒ සඳහා පක්‍ෂයක් ලෙස ගත හැකි ක‍්‍රියාමාර්ග පෙන්වා දුන් අවස්ථාවේ මෙම වචන හුවමාරුව සිදු වී ඇත.a

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements