Advertisement

පොහොට්ටුව වෙනුවෙන් ගුටි කෑ මහින්ද කහඳගම එජාපයට පොහොට්ටුවෙන් මට සැලකුවේ නෑ - කහහඳගම කියයි

කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත‍්‍රී මහින්ද කහදගම මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වී තිබේ.

 එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඔහු එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත. 

 මීට පෙර ඔහු ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. 
 පොදුජන පෙරමුණ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කහදගම මහතා ඉතා සමීපව කටයුතු කලේය. 

 පසුගිය අරගල සමයේ ගාලු මුවදොර ගැටුමේදී සිදු වූ පහරදීමෙන් පසු ‘මාව හොස්පිටල් දාන්න අයියො’ යයි පවසමින් උදවු ඉල්ලීම හේතුවෙන් ඔහු සමාජ ජාලවල ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements