ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ චීන X-8 පුහුණු ජෙට් යානයක් මෙසේ අනතුරට පත්ව ඇති බවයි.
අනතුරට ලක්වීමට පෙර ගුවන් නියමුවා සහ සහය නියමුවා ගුවන් යානයෙන් ඉවතට විසි වී ඇත.
එම නියමුවන් දෙදෙනා පැරෂුට් මගින් ආරක්ෂිතව ගොඩබා ඇත.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________