Featured News

Video Gossip

Advertisement

පාසල් කාල පරිඡේදයක කාල සීමාවේ වෙනසක්

නව අධ්‍යාපන ප්‍රතිසංකරණය යටතේ ලබන වසරේ සිට එක ශ්‍රේණියේ සිට හය ශ්‍රේණිය දක්වා කාල පරිඡේදයක කාලය විනාඩි 50ක් දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන බලධාරීන් පවසනවා.

අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ එම ශ්‍රේණිවල දිනකට කාල පරිඡේද සංඛ්‍යාව 07ක් දක්වා අඩු කිරීමට කටයුතු කරන බවයි.

2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත්, කලාප හා කොට්ඨාස මට්ටමින් අධ්‍යාපන හා පරිපාලන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ආරම්භ කළ දැනුවත් කිරීමේ සාකච්ඡා මාලාවේ පළමු වැඩසටහනට ඊයේ (12) එක්වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements