ලොව අසීරුතම ඇමරිකානු නාවික සීල් පුහුණු අවසන් කළ
පළමු ශ්‍රී ලාංකික රණවිරුවා බවට ලුතිනන් කොයාන් පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයට (Special Boat Squadron) අයත් ලුතිනන් කොයාන් චමිත, ඇමරිකානු නාවුක සීල් (US NAVY SEAL) පුහුණු වැඩසටහන සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට සමත්ව තිබෙනවා.
එහිදී, ඇමරිකානු නාවික හමුදාව යටතේ ලොව දරුණුතම හමුදා පුහුණු වැඩසටහන් වලින් එකක් ලෙස සැලකෙන මාස 14ක් පුරා පැවති දැඩි පුහුණුවකින් අනතුරුව, ඔහුට කීර්තිමත් SEAL ලාංඡනය පිරිනමා තිබෙනවා.
මෙම හමුදා පුහුණුව සැලකෙන්නේ ලොව දරුණුතම හමුදා පුහුණු වැඩසටහන් වලින් එකක් ලෙසයි.
ලුතිනන් කොයාන් චමිත ගම්පහ බණ්ඩාරණායක විද්‍යායේ ආදි සිසුවෙක් වනවා.