Featured News

Video Gossip

Advertisement

ක්‍රිකට් ක්‍රීඩක සුජීවද සිල්වාගේ මව 
දේව හාස්කමක් ඇතැයි කියමින් 
ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ අපහාස කලාට 
CIDට පැමිණිල්ලක්

ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේට අපහාසවන අයුරින් අසත්‍ය ප්‍රකාශයන් යූ ටියුබ් නාලිකාවක් හරහා ප්‍රකාශකල කාන්තාවකට එරෙහිව අද (15)අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කලා.

ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේට එමකාන්තාව දේව හාස්කමක් ඇති බව පවසමින් අසත්‍ය ප්‍රකාශ අපහාස වන අයුරින් ඉදිරිපත් කර ඇති බවද අධිකරණයද හෑල්ලුවට ලක් කරමින් විවිධ ප්‍රකාශ එම වැඩ සටහනේදී දිගින් දිගටම එල්ල කර ඇති බව පැවසෙනවා. එම කාන්තාව හිටපු ටෙස් ක්‍රිකට් ක්‍රීඩක සුජීවද සිල්වාගේ මව බවද පැවසෙනවා. මේවන විට විදෙස් රටක වෙසෙන ඔහුටද විවිධ මුල්‍ය චෝදනා පිළිබදව සමාජ මාධ්‍ය තුල පුවත් පල වුනා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements