බැකෝ සමන්ලා, පද්මේලා එක දිගට වමාරති - තවත් ඝාතකයෙක් අත්අඩංගුවට | LANKA GOSSIP NEWS
GOSSIP
,
gossip lanka
,
gossipmain
,
News
බැකෝ සමන්ලා, පද්මේලා එක දිගට වමාරති
තවත් ඝාතකයෙක් අත්අඩංගුවට
පාතාලයේ මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ සැකකරුවෙකු (02) දින රාත්‍රියේ තලවකැලේ ආගරපතන හෝල්බෘක් ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා ආගරපතන පොලිසිය වෙත භාර දී ඇත.
සැකකරු මීතියාගොඩ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතන ගණනාවකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවත්, ඉන්දුනීසියාවේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ පාතාලයේ නායකයින්ට මෙරට ඇතැම් පුද්ගලයන් සමග සම්බන්ධව වීමට අවශ්‍ය වට්සැප් තාක්ෂණය මෙම සැකකරු විසින් ලබා දී තිබු බවයි සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්යබලකායේ නිළධාරින් කියා සිටියේ.ඉන්දුනීසියාවේදි අත්අඩංගුවට ගත් පාතාල නායකයින්ගේ දුරකථන විශ්ලේෂණ අනුව සැකකරු ආගරපතන ප්‍රදේශයේ බිරිදගේ නිවසේ සිටියදි අත්අඩංගුවට ගෙන ඇත.
ආගරපතන පොලිසිය වෙත භාර දුන් සැකකරු (03) දින දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මීටියාගොඩ පොලිසිය වෙත භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය ආගරපතන පොලිසියට නියෝග කලහ.
මෙසේ මීටියාගොඩ පොලිසිය වෙත භාර දෙන ලෙස නියොග කරනු ලැබුවේ ආගරපතන හෝල්බෘක් ප්‍රදේශයේ සිය බිරිදගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් ළහිරු සම්පත් නැමති 32 හැවිරිදි සැකකරුය.
සැකකරු සිය බිරිදගේ නිවසේ සැගව සිටින බවට ලද තොරතුක් මත තලවකැලේ පොලිස් විශේෂ කාර්යබලකායේ නිළධාරින් සැළසුමක් දියත් කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.