Featured News

Video Gossip

Advertisement


ටුක්ටුක් පදින සුද්දන්ගේ 
TUK TUK අත්අඩංගුවට ගැනීමේ හදිසි මෙහෙයුමක්

නිත්‍යානුකුලව තාවකාලික බලපත් ලබාගෙන ත්‍රී රෝද රථ පදවන සංචාරකයන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත.
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා මෑතකදී නිර්මාණය වුණු , tuk tuk සංචාරක ප්‍රවණතාවය ඔස්සේ පසුගිය කාලයේ ලංකාව වටා tuk tuk රථයක සංචාරය කිරීමේ අත්දැකීම ලබාගැනීමට විශාල සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණ ඇති අතර.ත්‍රී රෝද රථ හිමිකරුවන්ට,අනෙකුත් ව්‍යාපාරවල යෙදෙන දේශීය ව්‍යාපාරිකයන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකට,සිය ජීවිකාව අහිමිවීමට ඉඩ ඇති අතර,

මෙවන් ක්‍රියා තුළින් ,විදේශීය සංචාරකයන්ට ,අමිහිරි අත්දැකීමකට මුහුණ දීමට සිදුවන බවත් එය දේශීය සංචාරක කර්මාන්තයට සහ එහි අනාගතයට විශාල පහරක් වන බවත් නොඅනුමානයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements