සිඳිත මඬිත පිපෙනා මල් - ආචාර්ය නන්දා මාලිනියන්ගේ නවතම ගීතය එළි දකියි | Sinditha Maditha Pipena Mal — New Song by Nanda Malini Released
gossip
,
gossip hot news
,
GOSSIP LANKA
,
gossipmain
,
Nanda Malini
,
News
,
released
,
Thushan Nisansala
සිඳිත මඬිත පිපෙනා මල්
ආචාර්ය නන්දා මාලිනියන්ගේ නවතම ගීතය එළි දකියි
එදා ඉඳන් අද වෙනකන් පවතින සිංදු අහන අයට හොඳ ආරංචියක් අපිට දකින්න ලැබුණා. අපේ ගීත ලොවේ ඉහළින්ම ඉන්න යුගයේ කාන්තාව, නන්දා මාලිනී කාලෙකට පස්සේ ගීතයක් ගායනා කරලා. දරුවන් වෙනුවෙන් ඕනෑම වේදනාවක් දරා ගන්න කාන්තාවන්ට ශක්තියක් දෙන්න පුළුවන් ගීතයක් ගායනා කිරීමට නන්දා මාලිනිය හැර වෙන කිසිවෙක් නැති තරම්. ඒක මේ ගීතය ලියපු රචකයාත් කියලා තිබෙනවා අපි දැක්කා.
අපේ පරපුරේ දක්ෂම නිළියක් වෙන උමා අසේනි මේ ගීතයට උපරිම සාධාරණය කරලා තිබෙනවා ඇයගේ විශිෂ්ඨ රඟපෑමෙන්. ඒ රූප රචනාවත් අපේ රටේ මෙතෙක් නොදුටුව විදියේ කතාවක්.
සාමාන්‍යයෙන් ගීතයක දකින්නේ නැති නමක් එක්ක ආපු "සිඳිත මඩිත පිපෙනා මල්" ගීතය ගැයූ නන්දා මාලිනියට නිදුක් නිරෝගී ආයුෂ බොහෝ වේවායි Gossip99 අපි ප්‍රාර්ථනා කරනවා.