‘සියත’ රූපවාහිනි නාලිකාවේ විකාශය වුණ ‘ඉත්තෝ’ ටෙලි නාට්‍යයේ දෙවැනි කතාංගයේ ප්‍රධාන නිළි චරිතයට දායක වුණ අමන්දා ජයරත්න මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකම දකින්නට ලැබෙන යොවුන් රංගන ශිල්පිනියකි. මේ දිනවල ඇය වඩාත් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන සිටින්නේ හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘හතේ කල්ලිය’ ටෙලි නාට්‍යෙය් ඉදිරිපත් කරන රංගනය හරහාය.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________
