Advertisement

කාන්තාරයකදී යානය ගිනිගෙන විනාශ වූනා
මම ඒකෙන් මිය ගියා
මගේ කොන්ඩෙ වවලා තිබුනෙ

2003 පෙබරවාරී මස 1 දින පෘථිවිගෝලයට ඇතුළු වෙමින් තිබූ කොලොම්බියා අභ්‍යවකාශ යානය කාර්මික දෝශයක් හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයට ඉහළ අහසේදී දැවී අළුවී ගියේය. ඒ මීට වසර 17 කට පෙරය. එම අනුතුරෙන් මියගිය ඇමරිකානු ගගනගාමියෙකු, ඉංජිනේරුවරියක් සහ අභ්‍යවකාශයට ගිය පළමු ඉන්දියානු සම්භවයක් ඇති කල්පනා චව්ලාගේ පුනරුත්පත්තිය ‘නයිවල ආශ්චර්යමත් පිරිමි ළමයා’ වන සෙනුර ද යන්න මේවන විට ප්‍රශ්නයක් මතු වී තිබේ.

මෙම දරුවා ඉංග්‍රීසි හා හින්දි භාෂාව චතුර ලෙස කථා කරන අතර විශිෂ්ට බුද්ධි මට්ටමක් හා සාමාන්‍ය දැනුමක් ඔහු සතුව ඇත. ඔහුගේ දෙමව්පියන් සහ පවුලේ සාමාජිකයන් පවසන්නේ සිය ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කර ඇති සෙනුර කිසි විටෙකත් ඉංග්‍රීසි හෝ වෙනත් විදේශීය භාෂාවක් හදාරා හෝ ඒ සම්බන්ධ කිසිවකු සමඟ සබඳතා පවත්වා නොමැති බවයි. සෙනුර ගම්පාහ අඩු ආදායම්ලාභී පවුලක දරුවකු වන අතර ඔහුගේ දෙමව්පියන් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනයට පවා මුදල් යෙදවීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements