චානා තමන්ට වුණ අසාධාරණයක් හින්දා තිබුණ job එකත් දමලා ගහල යන dial එකක්
Showing posts with label Cyber Beggars. Show all posts
මෑත කාලයේ ටෙලි සිනමා ක්ෂේත්‍රය තුල දැඩි කතා බහකට ලක්වූ ඉදිරියේදී Release වීමට නියමිත Cyber Beggars නම් ටෙලි කතා මාලාවේ video clips කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ.
වත්මන් ටෙලි සිනමා කලාව වෙනත්ම මානයකට රැගෙන යමින්, ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ සිදුවූ මැදිවියේ පිරිමි හා කාන්තා පුද්ගලයන් රවටා කරන ලද මුල්‍ය ජාවාරමක සත්‍ය සිදුවීම් දාමයක් ඇසුරෙන් මෙම ටෙලිනාට්‍යය නිර්මාණය කර ඇත.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________

