Advertisement

ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේනගේ විවාහ මංගල්‍යය පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැතිවුනේ අතිශය පුද්ගලික උත්සවයක් ලෙසිනි. මෙම උත්සවය ඉහළ උත්සවශ්‍රීයෙන් ෂැංග්‍රිලා හෝටලයේ පවත්වන්නට දින යොදාගෙන තිබුණත් බෝම්බ පිපුරුමත් සමග හෝටලය වසා දැමීම නිසා එම ස්ථානයේ විවාහ උත්සවය අවලංගු කර තිබුණි. 

එසේම එහි උත්සවශ්‍රීය මහින්දගේ චිචී මංගල්ලය මෙන් රටම කතාවෙන එකක් කරන්නට බැරිව ගියේ රටේ විශාල පිරිසක් මියගොස් ඛේදනීය පරිසරයක් නිර්මාණය වී තිබුණ පසුබිමක රට ඉදිරියේ ජනපතිගේ පුතා මංගල්ලයක් ගැනීම සංස්කෘතික වශයෙන් මෙන්ම සදාචාරාත්මක වශයෙන් නොගැළපෙන්නක් බව බොහෝ අය පෙන්වාදීම මතය. නමුත් මේ වසරේදී නැවත නැකත් ලබාගැනීම ගැටලුවක් බව කියැවුණ නිසා දෙපාර්ශ්වයේ සමීප හිතවතුන් පමණක් සහභාගී කරගෙන චාම් ලෙස මෙය පවත්වා තිබුණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements