දකුණට ගහන මදුක
බුකියේ පොරක්ද?
බොරදීයේ මාළු බැමට ගොස්
ගම්මන්පිල ඉල්ලාගෙන කයි
බුකියේ පොරක්ද?
බොරදීයේ මාළු බැමට ගොස්
ගම්මන්පිල ඉල්ලාගෙන කයි
මදූක තක්සලගේ සීනි කුරුල්ලා ආවේ කොහෙන්දැයි සැකයක්?
සීනි කුරැල්ලාගේ ඇත්ත කතාව
දකුණට අපහස කරපු මදූක නම් තක්කඩියා මෙන්න
කාලෙන් කාලෙට විවිධ විප්ලව වාදි අදහස් හුවමාරු වෙන බුකිය තුල මේ දිනවල දකුණ පිළිබදව විවිධ අදහස් හුවමාරැ වෙමින් පවතිනව. ඒ අතර දකුණෙ භාෂාවට මුල් තැනැක් ගෙන තිබීම විශේෂත්වයක්. නමුත් මන්ත්‍රි ගම්මන්පිල ප්‍රකාශ කොට ඇත්තේ මෙය ආණ්ඩුව විසින් මෙහෙයවන සිංහල සමගිය විනාශකිරීමට ගෙන යන ක්‍රියාවක් බවයි. මේ පිළිබද ගොසිප්99 අප සොයායමින් යන අතරතුර මදූක තක්සල නාමයට බුකිය තුල කතා බහට ලක්වී තිබීම දක්නට ලැබුන. පසුව අප වෙත අනාවරනය වූයේ ‘‘බෙන්තර ගගෙන් එහා හරිය‘‘ නම් පිටුවෙහි නිතරම දකුණේ අභිමානය පිළිබදව ඉදිරිපත් කිරීමත් සමග මොහු විසින් ඊට ප්‍රථිඋත්තර බදිමින් තම Facebook පිටුවේ දැමූ Status එකක් නිසාවෙන් එල්ලවූ අභියොගයට උත්තර බැදීමක් ලෙස ඔහුගේ හිතවාදීන් සමග මෙය සිදුකර ඇති බවත් පසුව මෙය අනෙක් පිටු දක්වා පැතිරීගොස් ඇති බවයි.