කොරෝනා අස්සෙ උසස් පෙළ ලියලා කෝස් එකකටවත් යාගන්නන්න විදිහක් නැතුව ද ඉන්නෙ?
මේ තියෙන්නෙ ඒකට විසඳුමක්. තවත් කාලෙ නාස්ති නොකර 'Expert Special Virtual Squad' එකත් එක්ක එකතු වෙන්න.'Expert Special Virtual Squad' කියන්නෙ සම්පූර්ණයෙන්ම online ක්‍රියාත්මක වන විදේශීය උසස් අධ්‍යාපනයට මග පෙන්වන Special Team එකක්.

