Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

කොරෝනා අස්සෙ උසස් පෙළ ලියලා කෝස් එකකටවත් යාගන්නන්න විදිහක් නැතුව ද ඉන්නෙ?

මේ තියෙන්නෙ ඒකට විසඳුමක්. තවත් කාලෙ නාස්ති නොකර 'Expert Special Virtual Squad' එකත් එක්ක එකතු වෙන්න.'Expert Special Virtual Squad' කියන්නෙ සම්පූර්ණයෙන්ම online  ක්‍රියාත්මක වන විදේශීය උසස්  අධ්‍යාපනයට මග පෙන්වන Special Team එකක්. 

ඔයා 'Expert Special Virtual Squad' එකත් එක්ක සම්බන්ධ උනාම, එයාලා ඔයාගෙ අධ්‍යාපන සුදුසුකම් ගැන, ඔයාගෙ අනාගත බලාපොරොත්තු ගැන ඔයත් එක්ක කතා කරලා, ඔයාට ඉගෙනගන්න සුදුසුම විෂය ධාරාව, ඒ විෂය ධාරාව ඉගෙනගන්න සුදුසු මොන රටවලද, මොන අධ්‍යාපන ආයතන වලද කියන එක ඔයාට කියලා දෙනවා. ඔවුන් ඔබට වැඩිපුරම අවස්ථා ලබාදෙන්නෙ ඕස්ට්‍රේලියාවේ, කැනඩාවෙ සහ එක්සත් රාජධානිය වගේ සුපිරි රටව වලට.

අනෙක් අතට 'Expert Special Virtual Squad' එක මේ විශ්වවිද්‍යාල තේරීම, අයදුම්පත් බාරදීම, වීසා ලබාගන්න අවශ්‍ය දැනුම කියන සියල්ලම ඔබට ගෙදර ඉඳන් ලබාගන්න පුලුවන් ආකාරයට online platform එකක් හරහා ලබාදෙන නිසා එළියට බැහැලා අවදානමක් ගන්න දේකුත් නැහැ.

පරිස්සම් වෙන්න. ගෙදර ඉන්නගමන් ඔබේ ඉදිරි අනාගතය සාර්ථක කරගන්න. 'Expert Special Virtual Squad' එකත් එක්ක සම්බන්ධ වෙන්න.









gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook