Advertisement

එයා කරපු මියුසික්‌ වීඩියෝ එකකට
පෙනී ඉන්න ගිහිල්ලනෙ
අපි දෙන්න අඳුන ගත්තෙත්

මොනව කරත් පදනමක්‌ නැති ගොසිප්වලින් කෙනෙකුට බේරිලා ඉන්න අමාරුයි

තුරුම්පු ආසියා හි අචිනි ලෙස අද දවසේ ඔබ වඩාත් ජනප්‍රියයි කිව්වොත්

ඇත්තටම මම හිතුවට වඩා මේ චරිතෙට ප්‍රේක්‍ෂක ආදරය ගොඩක්‌ ලැබෙමින් පවතිනවා. අචිනි කෙල්ලෙක්‌ වුණාට කොල්ලෙක්‌ වගේ දඟකාරයිනෙ. අන්න ඒ දඟකාර බවට තමයි ගොඩ දෙනෙක්‌ කැමති.

උතුම් පැතුම් නාට්‍යයේ සුදුහාමිනේට වඩා අචිනිට හොඳ කියනවද?

සුදු හාමිනේට ප්‍රේක්‍ෂකයො ආදරේ කළේ කටකාර කමට අචිනිට ප්‍රතිචාර ලැබෙන්නෙ පිරිමි ළමයෙකුගෙ හැසිරීම තියෙන නිසා. ඉදිරියේදී තමයි තීරණය කරන්න වෙන්නෙ වැඩිය හොඳයි කියන්නෙ මොන චරිතෙටද කියලා. මටනම් මේ චරිත දෙකම වාසනාවට ලැබුණ ඒවා.
මාව ෂූටින්වලට ඇරලවන්නත් එයා එනවා
දැන් වැඩ කරන්නේ අතේ ඇගිලි ගාණට 
– ගීතිකා රාජපක්ෂ

උතුම් පැතුම් ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ‘සුදු හාමිනේ’ අදටත් හැමෝටම මතක තියෙන චරිතයක්. නාට්‍යයට සුදු හාමිනේ වුණු ගීතිකා රාජපක්ෂ වෘත්තීය සහ පුද්ගලික ජීවිතය ගැන කතා කරන්න මෙවර අපිත් එක්ක එකතු වුණා.

කොහොමද මේ දවස්වල ජීවිතේ?
ෂූටින්වලට යනවා. ගමන් බිමන් යනවා. ට්‍රිප් යනවා. ජීවිතේ ඉතින් සමබරව වගේම සතුටින් ගෙවනවා.
újdyfhka miafia uu
rÕmEfuka ;djld,sj bj;a jqKd

miq.shod hq.Èúhg t<eô ckm%sh fhdjqka fg,s kdgHh rx.k Ys,amskS .S;sld rdcmlaI iu.ska fujr l;dny werUqfjuq' wef.a w;.kq ,enQfõ PdhdrEm Ys,amS y¾I Èlaudÿf.dvh'

fï Èkj, l,d lghq;=j,ska ;rula wE;aj isák .S;sld ;j;a fkdfnda Èklska ish iqmqreÿ l,d lghq;=j,g tlaùug iQodkñka isáhs' ta ms<sn|j weh mejiqfjka fujka l;djls'
iriú .syska rÕmEu
f;dard .;a; .S;sld

.S;sld rdcmlaI jk weh wmg yuqjkafka W;=ï me;=ï iy wxl,a iEï fg,s kdgH iuÛhs' rÛmEug fï úÈhg meñK isák fï .S;sld hkq le,Ks iriúfhka Wmdêhla ,o ;reK Ys,amsKshls' WmdêOdßKshl jQ weh rÛmEug meñKsfha wehs@ Wmdêh iuÛ rÛmEug wd .S;sld wo i|e,a, l;dny .S;j;a lf<a fuf,isks'


r.mdkak ;sfhk wdidj ksid
/lshdfjkq;a bj;a jqKd
-.S;sld rdcmlaI

fï Èkj, úldYh jk fg,s kdgH w;f¾ isri rEmjdyskS kd,sldfõ úldYh jk i÷ka rdclreKdf.a W;=ï me;=ï fg,s kdgHhg úfYaI ;ekla ,efí' m%ùK yd kjl k¿ ks<shkaf.a ñY%Khlska ks¾udKh ù we;s fuu fg,s kdgHh ;=< iqÿ ydñfka pß;hg mK fmdjk .S;sld rdcmlaIo rx.k lafIa;%hg kjl uqyqKls' fujr ;re l;dnyg wms rx.khg kjlfhl= jQ .S;sld rdcmlaI iïnkaO lr .;suq'

W;=ï me;=ï fg,s kdgHfha iqÿ ydñfka pß;hg ,efnk m%;spdr fldfyduo@

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements