Advertisement

යුද්ධ කළේ අපෙන් අහලා නෙමෙයි… දිනුවෙත් නෑ!
රට කම්පා කළ අගමැතිනියගේ වචන

යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගතවුවද ජනතාවගේ හදවත් තුළ සැබෑ සාමය සම්පූර්ණයෙන්ම ස්ථාපිත වී තිබේද යන්න තවමත් ප්‍රශ්නයක් බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර තිබේ.

හරිනි අමරසූරිය මහත්මිය පෙන්වා දුන්නේ යුද්ධ ආරම්භ කිරීම හෝ එය පවත්වාගෙන යාම ජනතාවගේ කැමැත්තෙන් සිදු නොවූවත්, එහි බරපතළ ප්‍රතිවිපාක විශේෂයෙන් කාන්තාවන්ට භුක්ති විඳීමට සිදු වූ බවයි. ජාතිවාදය, ප්‍රචණ්ඩත්වය සහ යුද්ධය මඟින් ජයග්‍රහණය ලබාගත්තේ සාමාන්‍ය ජනතාව නොවන බවද ඇය අවධාරණය කළාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements