IPL 2022 වෙන්දේසියට තෝරා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ ලන්සු අගයයන් මෙන්න
2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ හෝ දකුණු අප්‍රිකාවේදී පැවැත්වීම කෙරෙහි න්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ඒ ඉන්දියාව තුළ කොවිඩ් වසංගත තත්ත්වය පැතිරයාම ඉහළ යාමත් සමඟ ය.
2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට කටයුතු කළේය.
මේ අතර 2022 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත් කර තිබේ.
මෙවර ක්‍රීඩක වෙන්දේසියේ වැඩි ම ආරම්භක ලන්සුව ඉන්දීය රුපියල් ලක්ෂ 200කි.
