කිව්ව සිස්ටම් එකේ අවුල ගැන
ජෙහාන් කියන කතාව
කූඹියෝ ජනප්‍රියම ටෙලි නාට්‍යය වෙනකොට ඔබ ජනප්‍රියම නළුවා වුණා. කොහොමද ඔබ මේක දකින්නේ?
ජනප්‍රිය සම්මාන කියන්නේ ආදරේ සම්මාන. නමුත් මේ ලැබුණේ ආදරේ සම්මාන නෙවෙයි. මේ සම්මාන දෙකම ලැබෙන්නේ මේ සිස්ටම් එකට ඔවුන්ගේ තිබෙන තරහ, අප්‍රසාදය නිසයි. කූඹියෝ නාට්‍යය සමාජයට කතා කරපු විදිහ. ඒකේ තියෙන සිස්ටම් එක බේ්‍රක් කරපු විදිය මිනිස්සු අත්වින්දා. ඒ අත්විඳීම තමයි මිනිස්සු කූඹියෝ නාට්‍යයට ගෙනාවේ.

