Advertisement

සංජානාගෙ මඟුල ඉවරද? සංජානා කී දේ මෙන්න


ඔස්ට්‍රේලියාවේ සිටින කොල්ලෙක් සමඟ විවාහ වූ නිළි සංජානා ගමාරච්චිගේ මඟුල හබක් කියන කතාව එහෙන් මෙහෙන් හැම තැනින්ම එන්න පටන් ගත්තා. කුතුහලය දැන් වැඩිවෙමින් යනවා. ඒ අතරතුර, ඇය YouTube සාකච්ඡාවකදී තමන් මුහුණ දුන් මානසික තත්ත්වය ගැනත්, සම්බන්ධතා ගැන සමාජය බලන විදිහ ගැනත් කතා කරලා තියෙනවා.

ඇය කියන විදිහට, මාස ගණනක් ඔස්ට්‍රේලියාවේ “හිරවෙලා” වගේ හිටපු කාලයක් තිබුණා. ඒ කාලයේදී “මම හැම දේකින්ම ඈත් වෙලා” කියලා දැනුණා කියලා ඇය කියන අතර, රංගන වැඩ, ව්‍යාපාර වැඩ වගේ දේවල් “down වෙනවා වගේ” හැඟීමක් තිබුණා කියලාත් සඳහන් කරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements