Advertisement

Lyca Sri Lanka අලුත් මෙහෙයුම් අධ්‍යක්ෂ 
බුද්ධික වික්‍රමාදර

දශක දෙකකට වැඩි කාලයක් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ආන්දෝලාත්මක මාධ්‍ය චරිතයක් බවට පත් වූ බුද්ධික වික්‍රමාදර මහතා අද ලයිකා ශ්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයෙක් ලෙස පත් කර තිබෙනවා.

දශක දෙකකට පෙර ITN මාධ්‍ය ජාලය සමඟ එක්වෙමින් තමන්ගේ මාධ්‍ය ජීවිතය ආරම්භ කළ බුද්ධික වික්‍රමාදර මහතා ඉන් පසුව MTV නාලිකා ජාලය සමඟ එක් වුණේ වැඩසටහන් කළමනාකරුවෙක් වශයෙන්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements