දකුණු ආසියාවේ ඉහළම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළ දමූ රට බවට ශ්‍රී ලංකාවයි | Sri Lanka Records Highest Fuel Price Increase Percentage in South Asia
Fuel Price
,
Fuel Price Increase
,
GOSSIP
,
gossipmain
,
hot gossip
,
Records
,
South Asia
,
Sri lanka
දකුණු ආසියාවේ ඉහළම ප්‍රතිශතයකින්
ඉන්ධන මිල ඉහළ දමූ රට බවට ශ්‍රී ලංකාවයි
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහළට
ඉන්ධන මිල ඉහළ දමූ රට බවට ශ්‍රී ලංකාවයි
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හමුවේ ලොව පුරා රටවල් රැසක ඉන්ධන මිල ඉහළ ගොස් ඇති අතර, දකුණු ආසියාවේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළ දැමූ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
රජය විසින් මෙරට ඉන්ධන මිල 36%ක දැවැන්ත ප්‍රතිශතයකින් ඉහළ දමා ඇති අතර, මෙය කලාපයේ සෙසු රටවල මිල ඉහළ දැමීම් හා සැසඳීමේදී ඉතා ඉහළ අගයකි. සංඛ්‍යාලේඛනවලට අනුව ඉන්දියාව 9%කින්ද, පකිස්ථානය 20%කින්ද, බංග්ලාදේශය 18%කින්ද, නේපාලය 11%කින් සහ මාලදිවයින 5%කින් පමණක් ඉන්ධන මිල ඉහළ දමා තිබේ.