අන්තවාදී ත්රස්තවාදීන්ට සතොස වාහන දුන්නැයි හිටපු නිග ඇමැති මහරුෆ් අත්අඩංගුවට - සතොස ඉංජිනේරුවත් අල්ලයි | Former Deputy Minister Abdulla Maharoof arrested
arrest
,
gossip lanka
,
Maharoof
,
News
,
Politics
සතොසට අයත් වාහන අන්තවාදී ත‍්‍රස්තවාදීන්ගේ කටයුතු සඳහා ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පසුගිය රජයේ හිටපු වරාය නියෝජ්‍ය ඇමැති මොහොමඞ් අබ්දුල්ලා මොහොමඞ් මහරුෆ් සහ සතොස සිවිල් ඉංජිනේරුවකු වන මොහොමඞ් ෂාරුක් මොහොමඞ් අස්ලම් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (15 ) අලූයම අත්අඩංගුවට ගෙන ඇත.


