ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් රථය ගැන මෙන්න
business
,
gossip
,
gossip lanaka
,
Mahindra TREO
,
News
හරිත රථ වාහන පරිවර්තන යුගයක් කරා ශ්‍රී ලංකාව ගෙන ඒමේ ජාතික වැඩපිළිවෙලට උර දෙමින් Mahindra TREO නමින් නවතම විදුලියෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් සමාගම් එක්ව මෙම හඳුන්වාදීම සිදුකළ අතර, මෙය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූ පළමු විදුලි ත්‍රීරෝද රථය ලෙසින් ඉතිහාසගත වේ.

