මගේ ජනප්රියත්වයට වඩා
දුවගෙ සුරතල් වයස වටිනවා
හැකියාවට ලැබෙන අවස්ථා හරි සීමිතයි
කාලයක් තිස්සේ සිනමාව හරහා ප්රේක්ෂකයන්ට වඩාත් සමීප වූ නිලන්ති ඩයස් මේ දිනවල තරමක් නිශ්ශබ්දවයි පසුවන්නේ. රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම බිරිඳක්, මවක් ලෙස කාර්යබහුල ඇයව එකතු කරගත්තේ කලාව පිළිබඳව වගේම සිය පෞද්ගලික ජීවිතේ තොරතුරු ටිකක් කතා කරන්නයි.

